DS-Division-Slider-si
ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නකොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කාර්යය මණ්ඩලය
| ප්‍රාදේශීය ලේකම් | ||
![]() |
නම | ඒස්.ඒ්.ඒම්.නස්ලි මයා |
| සුදුසුකම් |
|
|
| සේවා පලපුරුද්ද |
|
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
||
![]() |
නම | කේ.එල්.අරුණි ප්‍රබෝධා මෙනවිය |
| සුදුසුකම් |
|
|
| සේවා පලපුරුද්ද |
|
|
ගණකාධිකාරි
|
||
![]() |
නම | එම්.ජී.සෙව්වන්දි ලසන්තිකා කුමාරි මිය |
| සුදුසුකම් |
|
|
| සේවා පලපුරුද්ද |
|
|
සහකාර අධ්යක්ෂ (සැලසුම්)
|
||
![]() |
නම | සෙව්වන්දි එන් රණවීර මිය |
| සුදුසුකම් |
|
|
| සේවා පලපුරුද්ද |
|
|
පරිපාලන නිලධාරි
|
||
![]() |
නම | සී.ඩී.මල්වත්ත මිය |
| සුදුසුකම් | අ.පො.ස.(උසස් පෙළ) | |
| සේවා පලපුරුද්ද |
පරිපාලන නිළධාරී -ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, වඳුරඹ. 2024.03.06 - මේදක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගාල්ල - 2023.01.01 - 2024.03.05 විද්‍යාලෝක විද්‍යාලය, ගාල්ල, -. 2017.01.01 - 2022.12.31 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගාල්ල - 2012.01.10 - 2016.12.31 ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ඇල්පිටිය. 2006.03.15 - 2012.01.09 ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, නියාගම . 1999.11.18 - 2006.03.14
|
|
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්
|
||
| නම | ||
| තනතුර | ||
| සේවා පලපුරුද්ද | ||
පරිපාලන ග්‍රාම නිලධාරි
|
||
![]() |
නම |
එච්.ජී.බන්දුල මයා (වැ.බ) |
| සුදුසුකම් | අ.පො.ස.(උසස් පෙළ) | |
| සේවා පලපුරුද්ද |
පරිපාලන ග්‍රාම නිලධාරි -ප්‍රා.ලේ.කා,යක්කලමුල්ල . - 2018- මේ දක්වා ග්‍රාම නිලධාරි -ප්‍රා.ලේ.කා,යක්කලමුල්ල. - 1998 -2018 |
|
හැඳින්වීම
අපගේ දැක්ම
සෞභාග්‍යමත් වඳුරඹ.අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම,සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම්සහගත සංවර්ධනයක් තුලින් ජන ජීවිතය නංවාලීම.
වඳුරඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටීම
ගාල්ල නගරයට කි.මී. 18 ක් අභ්‍යන්තරයෙන් වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා ඇත. කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 22 කින් ද යුක්ත වේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ මුළු භුමි ප්‍රමාණයෙන් 2% ක් වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේ. අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා සලකා බැලීමේදී විශාලත්වයෙන් කුඩාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.
අර්ධ නාගරික හා ග්‍රාමීය ජන ජීවිතයකින් හෙබි මෙම කොට්ඨාසයේ ප්‍රධාන ජීවනෝපාය වශයෙන් අතීතයේ පැවත ඇත්තේ වී ගොවිතැනය. වඳුරඹ යනුවෙන් නම් සැදී ඇත්තේ කෙසෙල් බහුල ප්‍රෙද්ශයක වඳුරන් බොහෝ සේ ගැවසීම නිසාය. නමුත් වර්තමානයේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වශයෙන් තේ වගාව හැදින්විය හැකිය. මෙයට අමතරව රබර්, පොල්, කුරුඳු සහ සුළු අපනයන භෝග ද ගෙවතු වගාව ද දැකිය හැකිය.
එසේම මෙම කොට්ඨාසයේ ප්‍රධාන ජල පෝෂකය වන්නේ කොට්ඨාසයේ මායිමෙන් සහ විටෙක කොට්ඨාසය මැදින් ගලා බස්නා ඇල අමුණු වේ. එමෙන්ම දොළහේන රක්ෂිතය ද කොට්ඨාස මධ්‍යයේ පිහිටි කිරින්දලාහේන වැව ද කොට්ඨාසයේ සුන්දරත්වය ඔප් නංවයි.
වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඓතිහාසික හා පුරා විද්‍යාත්මක ස්ථාන අතුරින් දඹදෙණි යුගයට අයත් මාබොටුවන පුරාණ විල්ගමු රජමහා විහාරය ද, ගලපාත විහාරය ඒ ආශ්‍රිතව වැදගත් ස්ථානයන් ගනී.
පරිපාලනමය පහසුව උදෙසා මෙම කොට්ඨාසය බද්දේගම කොට්ඨාසයෙන් වෙන් කර ග්‍රාම නිලධාරී වසම් 22 කට බෙදා ඇත. එම ග්‍රාම නිලධාරී වසම් 22 ද විවිධ ආයතනවල අවශ්‍යතාවයන් අනුව කොටස් වශයෙන් ගොනු කරගෙන ඇත.

වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විකාශනය
- වර්ථමානයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙසින් හඳුන්වනු ලබන අපගේ කාර්යාලය, වර්ෂ 2017.05.08 දී , කොට්ටව පාර, වඳුරඹ යන ස්ථානයේදී ප්‍රාදේශීය උප ලේකම් කාර්යාලය ලෙස ස්ථාපනය කරනු ලැබ ඇත. (2017.05.08 දින සිට 2021.02.26 දක්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බද්දේගම. මගින් පාලනය විය)
- වර්ෂ 2021.03.01 සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නමින් හඳුන්වනු ලබන අතර වර්ථමානයේ කාර්යාලය පිහිටා තිබෙන බද්දේගම පාර, පහළ ලේල්වල, වඳුරඹ යන ස්ථානයේ ස්ථාපනය කර ඇත.
-
2017.05.08 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
-
නම සිට දක්වා අයි.එස්.සමරකෝන් මයා 2021.02.27 2022.08.10 නෙහාරා මෙලනි වෙත්තසිංහ මිය 2022.08.10 2026.01.18
සේවක සංඛ්‍යා විස්තර
|
තනතුර |
සේවය |
පන්තිය |
වැටුප් පරිමාණය |
සේවා තත්වය |
අනුමත සංඛ්‍යාව |
|
01. ප්‍රාදේශීය ලේකම් |
SLAS |
II |
SL 1-2016 |
ජ්‍යෙෂ්ඨ |
01 |
|
02. සහකාර ප්‍රාදේශීය ලේකම් |
SLAS |
III / II |
SL 1-2016 |
ජ්‍යෙෂ්ඨ |
01 |
|
03. සහකාර අධ්යක්ෂ (සැලසුම්) |
SLPS |
III / II |
SL 1-2016 |
ජ්‍යෙෂ්ඨ |
01 |
|
04. ගණකාධිකාරි |
SLAcS |
III / II |
SL 1-2016 |
ජ්‍යෙෂ්ඨ |
01 |
| 05. සහකාර අධ්යක්ෂ | SLPS | III | SL 1-2016 | ජ්‍යෙෂ්ඨ | 01 |
|
05. පරිපාලන නිලධාරි |
PMAS |
Supra |
MN 7 - 2016 |
තෘතියික |
01 |
|
06. පරිපාලන ග්‍රාම නිලධාරි |
Not Provided |
Not Provided |
MN 7 - 2016 |
තෘතියික |
01 |
|
07. අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් |
RegS |
Class 3, Grade II / I |
MN 5 - 2016 |
තෘතියික |
01 |
|
08. සංවර්ධන නිලධාරි |
DOS |
III / II / I |
MN 4 - 2016 |
ද්විතීයික |
10 |
|
09. සංවර්ධන නිලධාරි(Development) |
DOS |
III / II / I |
MN 4 - 2016 |
ද්විතීයික |
22 |
|
10. තාක්ෂණ නිලධාරි |
SLTS |
III / II / I |
MN 3 - 2016 |
ද්විතීයික |
01 |
|
11. රාජ්‍ය කළමණාකරණ සහකාර |
PMAS |
III / II / I |
MN 2 - 2016 |
ද්විතීයික |
20 |
|
12. ග්‍රාම නිලධාරි |
Not Provided |
Not Provided |
MN 2 - 2016 |
ද්විතීයික |
22 |
|
13. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර |
SLICTS |
Class 3, Grade III /II / I |
MT 1 - 2016 |
ද්විතීයික |
01 |
|
14. තාක්ෂණ සහායක |
Departmental |
III / II / I |
MT 1 - 2016 |
ද්විතීයික |
01 |
|
15. රියදුරු (CDS) |
CDS |
III / II / I Special |
PL 3 - 2016 |
ප්‍රාථමික |
02 |
|
16. කා.කා.ස.(OES) |
OES |
III / II / I Special |
PL 1 - 2016 |
ප්‍රාථමික |
05 |
|
එකතුව |
|
|
|
|
92 |
දැනට සිටින සේවක සංඛ්‍යා තොරතුරු
|
තනතුර |
සේවය |
පන්තිය |
වැටුප් පරිමාණය |
සේවා තත්වය |
අනුමත සංඛ්‍යාව |
දැනට සිටින සංඛ්‍යාව |
ඇබෑර්තු |
අතිරික්ත |
|
01. ප්‍රාදේශීය ලේකම් |
SLAS |
II |
SL 1-2016 |
ජ්‍යෙෂ්ඨ |
01 |
01 | ||
|
02. සහකාර ප්‍රාදේශීය ලේකම් |
SLAS |
III / II |
SL 1-2016 |
ජ්‍යෙෂ්ඨ |
01 |
01 |
|
|
|
03. සහකාර අධ්යක්ෂ (සැලසුම්) |
SLPS |
III / II |
SL 1-2016 |
ජ්‍යෙෂ්ඨ |
01 |
01 |
|
|
|
04. ගණකාධිකාරි |
SLAcS |
III / II |
SL 1-2016 |
ජ්‍යෙෂ්ඨ |
01 |
01 |
|
|
| 05. සහකාර අධ්යක්ෂ (Supernumerary) | SLPS | III | SL 1-2016 | ජ්‍යෙෂ්ඨ | 01 | - | ||
|
05. පරිපාලන නිලධාරි |
PMAS |
Supra |
MN 7 - 2016 |
තෘතියික |
01 |
- |
|
|
|
06. පරිපාලන ග්‍රාම නිලධාරි |
Not Provided |
Not Provided |
MN 7 - 2016 |
තෘතියික |
01 |
01 (වැ.බ.) |
|
|
|
07. අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් |
RegS |
Class 3, Grade II / I |
MN 5 - 2016 |
තෘතියික |
01 |
- |
|
|
|
08. සංවර්ධන නිලධාරි |
DOS |
III / II / I |
MN 4 - 2016 |
ද්විතීයික |
10 |
33 |
|
|
|
09. සංවර්ධන නිලධාරි(Development) |
DOS |
III / II / I |
MN 4 - 2016 |
ද්විතීයික |
22 |
25 |
|
|
|
10. තාක්ෂණ නිලධාරි |
SLTS |
III / II / I |
MN 3 - 2016 |
ද්විතීයික |
01 |
01 |
|
|
|
11. රාජ්‍ය කළමණාකරණ සහකාර |
PMAS |
III / II / I |
MN 2 - 2016 |
ද්විතීයික |
20 |
17 | 03 |
|
|
12. ග්‍රාම නිලධාරි |
Not Provided |
Not Provided |
MN 2 - 2016 |
ද්විතීයික |
22 |
17 | 05 |
|
|
13. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර |
SLICTS |
Class 3, Grade III /II / I |
MT 1 - 2016 |
ද්විතීයික |
01 |
01 |
|
|
|
14. තාක්ෂණ සහායක |
Departmental |
III / II / I |
MT 1 - 2016 |
ද්විතීයික |
01 |
01 |
|
|
|
15. රියදුරු (CDS) |
CDS |
III / II / I Special |
PL 3 - 2016 |
ප්‍රාථමික |
02 |
01 |
01 |
|
|
16. කා.කා.ස.(OES) |
OES |
III / II / I Special |
PL 1 - 2016 |
ප්‍රාථමික |
05 |
05 |
|
|
|
|
|
|
|
|
|










































































