ප්‍රසම්පාදන කාර්යය
- අදාළ වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කර ගැනීමේ අවශ්‍යතා හඳුනා ගැනීම.
- ලංසු ලේඛන සකස් කිරීම.
- ප්‍රසම්පාදන කමිටුව රැස්වීම හා තීරණ ගැනීම.
- මු.රෙ. 135 බලතල පැවරීම අනුව අනුමත සීමාවන් තුළ විධිමත් පරිදි ලංසු කැඳවීම.
- ප්‍රාග්ධන භාණ්ඩ සඳහා වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම තුළ මිලදී ගැනීම් සිදු කිරීම.
- තෝරාගත් ලංසුකරු සමග විධිමත් පරිදි ගිවිසුම්ගත වීම.













