ආයතන අංශය

දැක්ම තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. දැව හෙලීම් සඳහා බලපත්‍ර ලබාගැනීම්
  2. දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාගැනීම්
  3. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම්
  4. ගිනි අවි, වැලි, පස්, කලුගල් බලපත්‍ර ලබාගැනීම්
  5. ආදායම් සහතික ලබා ගැනීම්
  6. අනු අත්සන් කිරීම
  7. කොස් ගස් හෙලීම බලපත්‍ර ලබාගැනීම්
  8. තොරතුරු පනතට අදාළ රාජකාරී
  9. සුරාබදු ,උකස් බලපත්‍ර ලබාගැනීම්
  10. වටිනාකම් සහතික ලබාගැනීම්
  11. තක්සේරු වාර්තා ලබාගැනීම්
  12. නව විදුලි දිගු හා විදුලි විරෝධතා සම්බන්ධ රාජකාරී
  13. ශිෂ්‍යාධාර අයදුම්පත් ලබාගැනීම්

සමාජ සේවා අංශය

ප්‍රධාන කාර්යයන්
  1. ආබාධිත ජීවනාධාර, මහජනාධාර, වකුගඩු ආධාර සම්බන්ධ රාජකාරි
  2. වැඩිහිටි දීමනා, හැඳුනුම්පත් සැකසීම සම්බන්ධ රාජකාරි
  3. උපදේශන සම්බන්ධ රාජකාරි
  4. අනියම් සහනාධාර, ජනාධිපති ආධාර ලබා ගැනීම සම්බන්ධ රාජකාරි
  5. ග්‍රාමීය වැඩිහිටි කමිටු, ස්වේච්ඡා සමිති පිහිටුවීම සම්බන්ධ රාජකාරි
  6. පෝෂණ දීමනාවට අදාළ රාජකාරි
  7. පෙර පාසැල් සම්බන්ධ රාජකාරි
  8. අධ්‍යාපන ආධාර ලබා දීම සම්බන්ධ රාජකාරි
  9. ළමා අපයෝජන හා ළමා ගැටළු සම්බන්ධ රාජකාරි
  10. පවුල් ආරවුල් සම්බන්ධ රාජකාරි

සැලසුම් අංශය

දැක්ම ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. සංවර්ධන අවශ්‍යතාවයන් හඳුනාගැනීම
  2. ව්‍යාපෘති ඇගයීම
  3. Updating PMCS
  4. කොට්ඨාශය තුළ සම්පත් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාම

ගිණුම් අංශය

දැක්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම
ප්‍රධාන කාර්යයන්
  1. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
  2. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
  3. විශ්‍රාම වැටුප් සම්බන්ධ කටයුතු
  4. වාහන පැවරුම්පත් ලබාගැනීම් සම්බන්ධ රාජකාරී
  5. මුදල් ගෙවීම් කටයුතු ( සරප් අංශය) 
  6. ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධ රාජකාරී
  7. චෙක්පත් මගින් ගෙවීම් කටයුතු 
  8. භාණ්ඩ ලැබීම හා නිකුත් කිරීම සම්බන්ධ කටයුතු( ව්‍යාපෘති)

රෙජිස්ට්‍රාර් අංශය

දැක්ම උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම
ප්‍රධාන කාර්යයන්
  1. උපත්, විවාහ හා මරණ ලියාපදිංචිය
  2. උපත්, විවාහ හා මරණ සහතික නිකුත් කිරීම

විශ්‍රාම වැටුප් අංශය

දැක්ම විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම
ප්‍රධාන කාර්යයන්
  1. මාසික විශ්‍රාම වැටුප් ගෙවීම
  2. වැන්දඹු, අනත්දරු, විශ්‍රාම වැටුප් හා ආබාධිත පුද්ගලයින් අධීක්ෂණය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම

ඉඩම් අංශය

ප්‍රධාන කාර්යයන්
  1. ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ රජයේ සංවර්ධන සහ ගම් පුළුල් කිරීමේ කටයුතු සඳහා පෞද්ගලික සහ වෙනත් ඉඩම් අත්පත් කර ගැනීම.
  2. ගම් ව්‍යාප්තිය යටතේ ඉඩම් අත්පත් කර ගැනීමෙන් පසු ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ අදාළ ඉඩම් මැන බැලීම සහ කුට්ටි සැලැස්ම සකස් කිරීම. ඉඩම් කච්චේරිය මගින් සුදුසුකම් ලත් ඉඩම් අයදුම්කරුවන් එම ඉඩම් කට්ටි වෙත නැවත පදිංචි කිරීම සහ ඒ සඳහා බලපත්‍ර සහ ප්‍රදාන සකස් කිරීම.
  3. උරුමය නම් කිරීම, මුල් උරුමය සහතික කිරීම, ජීවිතයේ සතුට සහතික කිරීම සහ කොන්දේසිය සංශෝධනය කිරීම වැනි එම බලපත්‍රවලට අදාළ පසුකාලීන ක්‍රියාකාරකම් සිදු කිරීම.උරුමය නම් කිරීම, මුල් උරුමය සහතික කිරීම, ජීවිතයේ සතුට සහතික කිරීම සහ කොන්දේසිය සංශෝධනය කිරීම වැනි එම බලපත්‍රවලට අදාළ පසුකාලීන ක්‍රියාකාරකම් සිදු කිරීම.
  4. ඉඩම් කච්චේරිය විසින් තෝරා ගන්නා ලද ප්‍රදේශයේ රජයේ ඉඩම් පුද්ගලයන්ට සහ ආයතනවලට වාර්ෂිකව හා දිගුකාලීන බදු දීම සහ ඒ ආශ්‍රිත පසු විපරම් කටයුතු.
  5. රජයේ දෙපාර්තමේන්තු සතු පාසල් ඉඩම්/ඉඩම් සහ ප්‍රාදේශීය ලේකම් භාරයේ ඇති පොදු කටයුතු සඳහා වෙන් කර ඇති ඉඩම් මත භෝග බද්ද එකතු කිරීම.
  6. රජයේ ඉඩම් අනවසරයෙන් ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සහ දිනපතා වාර්තා වන ඉඩම් ගැටලු විසඳීම.
  7. කුඩා පරිමාණ ජල ව්‍යාපෘතිවලට අදාළ රාජකාරි ඉටු කිරීම.
  8. කොට්ඨාශයේ ඉඩම් සඳහා ඉඩම් පරිහරණ සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම, කළමනාකරණය, මේ සම්බන්ධයෙන් තොරතුරු සහ දත්ත ගබඩාව පවත්වාගෙන යාම, ඉඩම් පරිහරණ සැලසුම් කමිටු පැවැත්වීම.

හැඳුනුම්පත් අංශය

ප්‍රධාන කාර්යයන් හැදුනුම්පත් ලබාදීම සම්බන්ධ රාජකාරී

ක්ෂේත්‍ර නිලධාරී අංශය

   
Scroll To Top