අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

පුරවැසි ප්‍රඥප්තිය-ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වඳුරඹ

අනු අංකය  සපයනු ලබන සේවාව අදාල අංශය සියලුම අවශ්‍යතා සම්පූර්ණ කර ඇත්නම් ගතවන කාලය 
01  අනු අත්සන් කිරීම  ආයතන අංශය  විනාඩි 03
02  ව්‍යාපාර නාම ලියාපදිංචිය  ආයතන අංශය   දින 03
03  වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම  ආයතන අංශය   විනාඩි 20
04  ආදායම් සහතිකයක් නිකුත් කිරීම  ආයතන අංශය  විනාඩි 15
05  සතුන් ප්‍රවාහන කිරීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම  ආයතන අංශය  විනාඩි 15
06  සුරාබදු බලපත්‍රයක් අලුත් කිරීම/නව බලපත්‍රයක් නිකුත් කිරීම  ආයතන අංශය  විනාඩි 30
07  ගස් හෙලීමේ බලපත්‍රයක් නිකුත් කිරීම  ආයතන අංශය  සති 01
08   දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම  ආයතන අංශය  සති 01
09  බොරළු, වැලි,පස්,මැටි බලපත්‍ර නිකුත් කිරීම  ආයතන අංශය  දින 03
10  විදුලි විරෝධතා සඳහා විසඳුම් ලබාදීම  ආයතන අංශය   සති 03
11  ජාතික හැඳුනුම්පත් අයදුම්පතක් එක් දින සේවාව සඳහා යොමු කිරීම  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ඒකකය  විනාඩි 20
12  ජාතික හැඳුනුම්පත් අයදුම්පතක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ   දෙපාර්තමෙන්තුව වෙත යැවීම (සාමාන්‍ය සේවා)  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ඒකකය  දින 02
13  ජනාධිපති අරමුදලේ මූල්‍යාධාර සඳහා නිර්දේශ ලබාදීම  සමාජ සංවර්ධන අංශය  දින 01
14   විදේශ රැකියා සඳහා පවුල් පසුබිම් වාර්තා නිකුත් කිරීම  සමාජ සංවර්ධන අංශය  දින 07
15   විස්තීර්ණ ආපදා සඳහා නිර්දේශ ලබා ගැනීම  සමාජ සංවර්ධන අංශය  සති 01
16   මහජනාධාර ලබා දීමේ(පිලිකා/ක්ෂය රෝග/ලාදුරු/තැල්සීමියා)  සමාජ සංවර්ධන අංශය  සති 01
17   වැඩිහිටි හැඳුනුම්පතක් නිකුත් කිරීම  සමාජ සංවර්ධන අංශය  දින 01
18    වැඩිහිටි ජීවනාධාර ගෙවීම්(පොරොත්තු ලේඛනය අනුව හිමිකම  ලැබීමෙන් පසු)  සමාජ සංවර්ධන අංශය  දින 02
19    ආබාධිත දීමනා ගෙවීම (ප්‍රතිපාදන ඇත්නම්)  සමාජ සංවර්ධන අංශය   දින 03
20    ගර්භනී පෝෂණ වවුචර් නිකුත් කිරීම  සමාජ සංවර්ධන අංශය   දින 02
21   ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම  සමාජ සංවර්ධන අංශය  සති 02
22  ආබාධිත ආධාර ලබාදීම (පොරොත්තු ලේඛනය අනුව හිමිකම ලැබීමෙන් පසු)  සමාජ සංවර්ධන අංශය  ඊළග මාසයේ දීමනා ගෙවීමට නියමිත දිනයේ ගෙවනු ලැබේ
 23   අධ්‍යාපන ආධාර ලබාදීම (තනි මාපිය දරුවන් සඳහා)   සමාජ සංවර්ධන අංශය  සති 01
24  ස්වයං රැකිය ආධාර ලබාදීම (අනියම් සහනාධාර යටතේ)  සමාජ සංවර්ධන අංශය  සති 01
25  ආබාධිත පුද්ගලයින් සඳහා ස්වයං රැකියා ආධාර ලබාදීම  සමාජ සංවර්ධන අංශය   විනාඩි 10
26  ග්‍රාමීය වැඩිහිටි සමිති ලියාපදිංචි කිරීම  සමාජ සංවර්ධන අංශය  දින 07
27  දීමනා පත්‍ර සහිත ඉඩමක පසු අයිතිය නම් කිරීම   ඉඩම් අංශය   සති 01 
28  බලපත්‍ර සහිත ඉඩමක පසු අයිතිය නම් කිරීම   ඉඩම් අංශය  දින 03
29  අනුමත වූ පසු භුක්ති විඳින ඉඩම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම   ඉඩම් අංශය  සති 01
30  රජයේ ඉඩම් සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම සඳහා අදාළ ලේඛන දකුණු පළාත් ඉඩම් කොමසාරිස් වෙත යොමු කිරීම   ඉඩම් අංශය   දින 03
31 විශ්‍රාමිකයින් සඳහා නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම  විශ්‍රාම වැටුප් ඒකකය  විනාඩි 30
32 මෝටර් රථ වාහන බලපත්‍රයක් නිකුත් කිරීම  ගිණුම් අංශය  විනාඩි 30
33  අනිවාර්ය ඉතිරි කිරීම් මුදල් නිදහස් කිරීමට අනුමැතිය දීම   සමෘද්ධි අංශය   දින 01

 

අනු අංකය සපයනු ලබන සේවාව ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් ගතවන උපරිම කාලය
01 චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම සහතික තිබේ නම් විනාඩි 15 කි
පදිංචිය සනාථ කිරීම අවශ්‍යවන්නේ නම් (පෞද්ගලිකව සෑහීමකට පත්වීම මත) දින 03 කි
02 ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 03 කි
03 වටිනාකම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
04 තක්සේරු වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
05 හැදුනුම්පත් ලබා දීම සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම දින 07 කි
හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම දින 03 කි
06 කොස් ගස් කැපීම එක ගසක් කැපීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම දින 01 කි
එකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශ ඉදිරිපත් කිරීම (සෑහීමට පත් වන්නේ නම්) දින 03 කි
07 දැව ප්‍රවාහන බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
දැව මුද්‍රා කිරීම දින ½ කි
08 ගිනි අවි බලපත්‍ර නිර්දේශය නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම දින 03 කි
09  පුපුරණ ද්‍රව්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03 කි
10 මරණ වාර්තා ලබාදීම ස්වාභාවික මරණ වාර්තාව පැය 03 කි
11  ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම දින 03 කි
12 පැමිණිලි පිටපත් ලබාදීම පවත්නා වර්ෂයේදී සිදුවූවක් නම් දින 01 කි
පෙර වර්ෂයකදී සිදුවූවක් නම් දින 03 කි
13 මහජන ආධාර නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
14 කල්ගතවු උපත් මරණ ලියාපදිංචි කිරීම නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
15 ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 02 කි
16 සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර Giving recommendation to Divisional Secretary දින 03 කි
17 Giving assessments for ownership of lands Giving recommendation to Divisional Secretary දින 03 කි
18 Recommendations for electricity & water Giving recommendation දින 03 කි
19 Recommendation for ...... Submit urgent reports to Divisional Secretary 06 hours කි
Submit detailed reportsSubmit urgent reports to Divisional Secretary දින 03 කි
20   Giving recommendation දින 03 කි
21 Giving reports & recommendations for arising needs Giving recommendation දින 03 කි
22 Registrations of voluntary societies Giving recommendations if there needed documents දින 03 කි
23 Duties on crown lands Reporting of unauthorized residents එසැනින්ම
Submitting other documents to Divisional Secretary දින 07 කි
24 Issuing permits for stone/sand Giving recommendation to Divisional Secretary දින 07 කි
25 Permits of liquor Giving recommendation to Divisional Secretary දින 07 කි
26 Duties as peace officers Settlement of disputes දින 03 කි
27 Aids on presidential funds Giving recommendation to Divisional Secretary දින 02 කි
04
සැප්2025
සෙයිරි වැඩසටහන

සෙයිරි වැඩසටහන

අනවශ්‍ය පෙර පසු      

21
ජූලි2025

Sampath Pathikada 1-III

  Sampath Pathikada (2026) Part -03 &...

07
ජූලි2025

Sampath Pathikada 01-II

  Sampath Pathikada(2026) Part -02 Sampath Pathikada(2026)...

07
ජූලි2025
Sampath Pathikada 01-1

Sampath Pathikada 01-1

  Sampath Pathikada Part -01 (2026) Sampath...

Scroll To Top